Colombo Today Local News

නිධන් හාරන්න ආරක්ෂාව දුන් පී.සී ට වැඩ වරදී

පූඩළුඔය පුසුල්පිටිය විහාරස්ථානයේ පිටුපස නිදන් හාරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුලු සිව් දෙනකු අත්තඩංගුවට ගෙන තිබේ.

පූඩළුඔය පෞරාණික පුසුල්පිටිය විහාරස්ථාන පිටු පසින් ඇති භූමියත්, කොත්තුණු වලවල් 03 පිහිටි භූමියත්, අතර මලියදේව පාය, මලියදේව ලෙන ඉස්මත්තෙන් වන කැලෑබද ප්‍රදේශයේදි නිදන් සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගත් බව පූඩළුඔය පොලිස් ස්තානාධිපති සුගත් විජේසුන්දර මහතා පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් මල්දෙනිය ඌරාපොල පදිංචි පොලිස් සැරයන් රුවන්වැල්ල මහාකන්ද වාරක යන ප්‍රදේශවල සැකකරුවන් බවද පූඩළුඔය පොලිස් ස්ථානාධිපතිවරයා සදහන් කරයි.

Related posts

“තමුසෙගෙ තරු ගලවනවා” කමිසයෙන් ඇද OICට තග දැමූ ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝමයක් උගත්කමින් අඩු අය, ඔවුන් 80%ක් කියන්නෙ බොරු – ජනපති

colombotoday

කූට ජාවාරම්කාරයෝ ලොවම ඉදිරියේ ලක්මව හෙරක් කරවති…

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

මහ මැතිවරණය දිනන්න එජාපය බුදු දහම වැළදගනී !

colombotoday

බහුවාර්ගික ත්‍රෛභාෂා පාසලකට පොළොන්නරුවේදී මුල්ගල් තැබේ !

colombotoday