Colombo Today Local News

නිධන් හාරන්න ආරක්ෂාව දුන් පී.සී ට වැඩ වරදී

පූඩළුඔය පුසුල්පිටිය විහාරස්ථානයේ පිටුපස නිදන් හාරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුලු සිව් දෙනකු අත්තඩංගුවට ගෙන තිබේ.

පූඩළුඔය පෞරාණික පුසුල්පිටිය විහාරස්ථාන පිටු පසින් ඇති භූමියත්, කොත්තුණු වලවල් 03 පිහිටි භූමියත්, අතර මලියදේව පාය, මලියදේව ලෙන ඉස්මත්තෙන් වන කැලෑබද ප්‍රදේශයේදි නිදන් සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගත් බව පූඩළුඔය පොලිස් ස්තානාධිපති සුගත් විජේසුන්දර මහතා පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් මල්දෙනිය ඌරාපොල පදිංචි පොලිස් සැරයන් රුවන්වැල්ල මහාකන්ද වාරක යන ප්‍රදේශවල සැකකරුවන් බවද පූඩළුඔය පොලිස් ස්ථානාධිපතිවරයා සදහන් කරයි.

Related posts

අලි සබ්‍රි යලිත් ආදාහනය වෙනුවට භූමදානය ඉල්ලයි. | කෝල් 100ක් ආවොත් 99ක්ම අහන්නෙත් ඒකලු

colombotoday

අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර ළිඳකින් හමු වෙයි

Admin

දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්

colombotoday

“ඥානසාර වහා බැඳ දමනු“ – පුරවැසි බලය (Video)

colombotoday

පළාත් සභා සීමාව ඉක්‌මවා යමින් විධායකය අහෝසි කළොත් රට ෆෙඩරල් වෙනවා

colombotoday