Colombo Today Local News

හාල්මැස්සො පස්සේ ගිහිල්ලා උසාවි පුරවන විට ජාවාරම්කාරයෝ බේරිලා යනවා

හාල්මැස්සො පස්සේ ගිහිල්ලා උසාවි පුරවන විට ජාවාරම්කාරයෝ බේරිලා යනවා යැයි විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නොමඟ ගිය තරුණයන් සමාජයේ සිටිනවා නම් ඔවුන්ට නඩු පැවරීම වෙනුවට අවශ්‍ය වන්නේ පුනරුත්ථාපනය බව කී අලි සබ්රි මහතා පසුගියදා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකුට ඇප ලැබුණ පසු ඔහු ගිය තැන හොයාගන්නත් නැතැයි කීය.

පුනරුත්ථාපන කාර්‍යංශය පිළිබඳ පනත ගෙනාවේ ඉතා හොඳ අරමුණකින් බව කී අලි සබ්රි මහතා නොමඟ ගිය තරුණයන් සමාජයේ සිටිනවා නම් ඔවුන්ට නඩු පැවරීම වෙනුවට පුනරුත්ථාපන ක්‍රමවේදය සකස් කර තිබෙන බව පැවසීය.

Related posts

රතන හිමි අඩියක් පසුපසට… ඡන්දය නිශ්ක්‍රීය කරයි !

colombotoday

පෙම්වතාට වයස 40යි, පෙම්වතියට 11යි. රූම් ගිහිං එද්දී පොලීසියට මාට්ටු. | පෙම්වතා බන්ධනාගාරයට, දැරිය පරිවාස භාරයට.

colombotoday

20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක්

colombotoday

කොළඹ අවන්හලක පිපිරීමක්

colombotoday

නඩු 17කට වරෙන්තු නිකුත් වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

එජාප වේදිකාවේ රාජිත ශ්‍රීලනිප ඇමතිට තිත්ත කතාවෙන් බැණ වදී (Video)

colombotoday