Colombo Today Local News

හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑ

පාස්කු ප්‍රහාරයට ලක් වූවන් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවලදී හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව කොළඹ දිසා අධිකරණයට අද දැනුම් දී තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් කතෝලික දේවස්ථාන සහ තරු හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ බරපතල තුවාල ලැබූවන් වන්දි ඉල්ලමින් විනිදිතයන් නඩු 108ක් ගොනු කර ඇති. හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම නඩුවල චූදිතයකු ද වේ.

මෙම වන්දි නඩු 108 කොළඹ දිසා අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී නිතිපතිවරයා නෙකුනෙක් ලෙකී දිටි රජයේ නීතිඥවරිය මේ බව දැනුම් දුන්නේය.

Related posts

සමෘද්ධි සහනාධාර ජූලි 1 වැනි දා සිට – සමෘද්ධි ලැබෙන හැටි මෙන්න

Admin

ඉන්දියාවේ සමලිංගිකයින්ට මංගල සුභපතයි

colombotoday

යහපාලනය සිංහයාගේ වලිගය පෑගුවා: යෝෂිත හිර කිරීම ගැන රෝහිත කියන කතාව

colombotoday

අනුරාධපුරේ හිමිවරු 8 නමක් උපවාසයක

colombotoday

චෝදනා බොරු… – තමා නිවැරදිකරු බව තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට කියයි

colombotoday

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

colombotoday