Colombo Today Local Newsයහපාලනය සිංහයාගේ වලිගය පෑගුවා: යෝෂිත හිර කිරීම ගැන රෝහිත කියන කතාව 31 January 2016042 Share0 සිය සොයුරු යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. “යහපාලනය, සිංහයාගේ වලිගය පාගා ඇත. එහෙත්, හිතන්න එපා, සිංහයා කෑලි කෑලි කර විනාශ නොකරයි කියලා”