Colombo Today Local News

විදේශගත ලාංකිකයින්ගේ කටයුතු වෙනුවෙන් විශේෂ කාර්යාලයක්

විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ කටයුතු සඳහා කාර්යාලයක් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීමටත්,එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත්කළ යෝජනාවක් මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Related posts

ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 තෙක් දිගු කරයි

colombotoday

ලංකාව ‘ඉන්දියාවට අමුණන’ ඉන්දු-ලංකා මුහුදු පාලම හදන සැලසුම සූදානම් – ඉන්දීය රජය

colombotoday

ජනපති සටනේ ආරම්භය..

colombotoday

බොදුබල සේනාව ජනාධිපති හමුවුණේ ඇයි?

colombotoday

එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන ජනපති නියෝගයෙන් පූර්ණ විමර්ශනයක්

colombotoday

2022 අයවැය තෙවනවර කියවීම සම්මත වෙයි

colombotoday