බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණ ඇති අතර සී එස් එන් නාලිකාවේ නඩුව සම්බන්ධයෙන් බන්ධනාගාරගතව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුගේ සුවදුක් විමසීම සදහාද පැමිණ ඇත. එම අවස්ථාවේ බන්ධනාගාරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි මුණගැසී ඇති අතර එහිදී රාජපක්ෂ මහතා “මේ වෙලාවේ නිශ්ශබ්ධව සිටින්න ස්වාමීන් වහන්ස“ යනුවෙන් ඥාණසාර හිමියන්ට පවසා ඇත.
previous post