Colombo Today Local News

රටවල් දෙකකන් ඖෂධ පරිත්‍යාගක්

ඉන්දීය රජය පරිත්‍යාගයක් ලෙස ලබාදෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් එරට නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට ලබන 27 වැනිදා බදාදා රැගෙන ඒමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඉන්දුනීසියානු රජය පරිත්‍යාග කළ රුපියල් කෝටි තිස් හතරක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයද ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා විදේශයන්ගෙන් තවත් පරිත්‍යාග බලාපොරොත්තුවෙන් සිටින බවද සඳහන් කරයි.

ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා තමා විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇතැයිද විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් ඒ සඳහා සහාය ලැබෙන්නේ යැයිද චන්න ජයසුමන මහතා කියයි.

Related posts

සී.අයි.ඩි. හිටපු ලොක්කාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday

සතොස ආනයනය කරන සහල් තොග අස්සේ සගවා කොකේන්-කුඩු තොග පිටින් ගෙන්වයි !

colombotoday

බදියුදීන් යළි රිමාන්ඩ් – බිරිඳ සහ මාමණ්ඩි ඇප මත නිදහස්

colombotoday

කොවිඩ් පරාජයට මීටරයක දුර මදි – සෞඛ්‍ය අංශ

colombotoday

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමේ – විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday