Colombo Today Local News

අත්හිටුවා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා යළි ඇරඹේ

අත්හිටුවා තිබූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය, සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ සේවාව අද (20)දිනයේ සිට යළි ආරම්භ වේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, බිඳ වැටුණු පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රධාන කාර්යාලයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල, මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සේවා ද අද සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති.

Related posts

යුද අපරාධ සිදුවූවානම් වගකිව යුත්තේ හමුදාපති ෆොන්සේකායි.. යුද්ධයට අණ දුන්නේ ඔහුයි (Video)

colombotoday

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින් සොයන්න CIDයෙන් කණ්ඩායම් තුනක්

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කුරණයට අනුව යුක්ති සහගතද?

colombotoday

අද පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කල් යයි

Admin

මිලේනියම් සිටි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නෑ – ෆොන්සේකාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කලොත් ලක්ෂයක් දඩ

colombotoday