Colombo Today Local News

අත්හිටුවා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා යළි ඇරඹේ

අත්හිටුවා තිබූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය, සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ සේවාව අද (20)දිනයේ සිට යළි ආරම්භ වේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, බිඳ වැටුණු පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රධාන කාර්යාලයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල, මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සේවා ද අද සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති.

Related posts

චමුදිතට එල්ලවූ අසූචි ප්‍රහාරය විපක්ෂ නායක හෙළා දකියි.

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය කෙරේ…

Admin

යුධ හමුදාපතිවරයාව මානව හිමිකම් කොමිසමට කැඳවයි. වරද මුලතිව් හී 64 සේනාංකය පන්සලක් ඉදිකිරීම

colombotoday

“බහුතරය මටයි.. අගමැති මමයි“ – රනිල් මෛත්‍රීට ලියයි

colombotoday

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේ

colombotoday

MCC ගිවිසුම අත්සන් කිරීම සජිත් ජනාධිපති වූ පසු !

colombotoday