Colombo Today Local News

ආනයනයට සීමා පැනවූ භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවක ලැයිස්තුව මෙන්න

3

අගෝ. 23 සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවකට තාවකාලිකව ආනයන සීමා පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව, එම භාණ්ඩ යටතට ඇතැම් ආහාර වර්ග, රූපලාවණ්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් ඇතුළත් කර තිබේ.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Related posts

බැදුම්කර මගඩියෙන් රජයට සිදුවූ පාඩුව රුපියල් කෝටි එක්දහස් එකසියය ඉක්මයි !

colombotoday

බුදුන් වහන්සේට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ හිටපු ජනපතිට කුරාණයක් තෑගි දෙයි !

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න රස පරීක්ෂකවරයා විරුද්ධ වෙයි

Admin

රාජිතගේ ඩුබායි ගිණුමක ඩොලර් බිලියන 18ක් සගවලා !

colombotoday

තෙරුවණට අපහාසකළ තව්හීද් ජමාත්ගෙන් ගම්මන්පිලටත් කුරාණයක් තෑගි

colombotoday

අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 100ක් ගෙවල් වල

colombotoday