Colombo Today Local News

පවුල් ලක්ෂ 33කට රුපියල් 5000 දීමනාවක්

ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසයි.

ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන බව එහි ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කරයි.

මාස 6 ක් සඳහා දීමනාව ලබා දෙන බව ද ඔහු පවසයි.

Related posts

මාලිමා අලුත් මංත්‍රීලා පඩි ගන්නේ නෑ

Admin

අඩු මිලට ජලය දෙන නිසා ජනතාව වැඩියෙන් ගන්නවා

colombotoday

බන්ධනාගාරවල තදබදය දිනෙන් දින ඉහලට

Admin

ඩොලර් 520000 ක් ගිණුමේ තිබ්බා. ඩයස්පෝරා මුදලට හමුදාව පාවා දෙන්න එපා. | ෆොන්සේකාට ඇමති වීරසේකරගෙන් දරුණු ප්‍රහාරයක්

colombotoday

හොරෙන් ගෙනා සැප වාහන ගැන ඇහෙන කතාව

Admin

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝපාය සහනාධාරයක්… පළමු පියවර 9දා යාපනයේදී

colombotoday