Colombo Today Local News

“ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා”

පිරවුම්හල් ආශ්‍රිතව දිගින් දිගටම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බොදාහැරීමේ සේවාවලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන ටැංකි රථ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවත් ඔහු සඳහන් කරයි.

මේ දක්වා එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ශාන්ත සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් වලට පෙට්රල් බෙදාහැරීමේ කටයුතු උපරිම ධාරිතාවකින් යුතුව අද (23) දිනයේ සිදුකළ බව ඔහු සදහන් කරයි.

Related posts

හිටපු ජනපති මාධ්‍ය ලේකම් සිංගප්පූරු ගුවන්තොටේදී අත්අඩංගුවට

colombotoday

මහින්ද මහත්තයා ළගම ඉන්න ගෝලබාලයන්ගේ උගුලකට අහුවුණා – කුමාර වෙල්ගම

colombotoday

පෙට්‍රල් මිල රු.21කින් අඩු කෙරේ

Admin

ගොවියන්ගෙන් කප්පම් ඉල්ලන්න ආ මඩු දේවස්ථානයේ පියතුමාට ගොවීන්ගේ විරෝධය

colombotoday

හෙරොයින් රැගෙන පියයි සැමියයි බලන්න ගිය කතක් අත්අඩංගුවට

Admin

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිටී

colombotoday