Colombo Today Local News

පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ආරම්භ වී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන අතර එහි දී නියෝජ්‍ය කතානායක ධුරය පිළිබඳව ද සාකච්ඡා කෙරෙයි.

Related posts

ඇමෙරිකානු තානාපතිනිය බඩු මුට්ටු අස්කරන් යයි

colombotoday

ජනපති වෙනුවට ඥානසාර හිමි

colombotoday

ලංකාව ඉන්දියානු කොළණියක් වෙලා.. රනිල් වගකියන්නේ මෝඩිටද? – ජවිපෙ

colombotoday

“ජනාධිපති තාත්තා” ගැන දියණිය චතුරිකාගේ කියවීම (Video)

colombotoday

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday

ජීනීවා දෙස බලා වීරත්වයට තොණ්ඩුව දමන සීඅයිඞීයේ කැකිල්ලේ න්‍යාය

colombotoday