Colombo Today Local News

නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීම අද

අද (05)දින පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීමට නියමිතයි.

රංජිත් සියඹලාපිටිය මහතාගේ නම මේවන විට ඒ සඳහා යෝජනා කර ඇති අතර තවත් නම් යෝජනා නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

නිවාඩු අවලංගු කලත් තැපැල් සේවකයෝ වර්ජනයේ…

Admin

ලබන වසරේ සිට10 ශ්‍රේණියේ දරුවන්ට අලුත් විෂයක්

Admin

ලංකාවේ ඵලදායිතාවය නැංවීමට ඕස්ට්‍රේලියාවේ සහය

Admin

ට්‍රැක්ටර් බලපත්‍රයෙන් ප්‍රාඩෝ ගෙන්වලා – මුදල් ඇමතිගේ තවත් “ඔන් ගොයින්“ වංචාවක් එළියට

colombotoday

පාඨලීගේ රිය අනතුරු නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම මුදල් ඇමති රවී යටතට !

colombotoday