ඉංග්රීසි භාෂාව සහ තමනට රට හැදීමට බැරි නිසා මාස තුනක් පාර්ලිමේන්තු නොඑන බව කී බදුල්ල දිස්ත්රික් මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ (19)දින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
සිය පක්ෂය වන ශ්රීලනිපය ගත් තීරණය පරිදි විපක්ෂයේ පසුපෙළක අසුන් ගෙන සිටි චාමර සම්පත් දසනායක මහතා පසුව දයාසිරි ජයසේකර මන්ත්රීවරයා සමග පිටත්ව යන අයුරු දක්නට ලැබිණි.