Colombo Today Local News

ඉංග්‍රීසි භාෂාව සහ තමනට රට හදන්න බැරි නිසා මාස 3 ක් එන්නේ නෑ කියූ චාමර සම්පත් ඊයේ මැතිසබේ

ඉංග්‍රීසි භාෂාව සහ තමනට රට හැදීමට බැරි නිසා මාස තුනක් පාර්ලිමේන්තු නොඑන බව කී බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ (19)දින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

සිය පක්‍ෂය වන ශ්‍රීලනිපය ගත් තීරණය පරිදි විපක්‍ෂයේ පසුපෙළක අසුන් ගෙන සිටි චාමර සම්පත් දසනායක මහතා පසුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සමග පිටත්ව යන අයුරු දක්නට ලැබිණි.

Related posts

මොරගහකන්ද ජලාශයෙන් වැටී කෝප්‍රල්වරයෙක් මිය යයි

Admin

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 1,141 අත්අඩංගුවේ

colombotoday

පාරේ චිත්‍ර අදින එක ගොං ජෝක් එකක්… තව ටිකක් අනාගන්නකල් අපි බලා ඉන්නව – හරීන්

colombotoday

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Admin

විස්තර දුන්නේ රාජිත සේනාරත්න. මුදල් දුන්නේ හිටපු SPC සභාපති රූමි. සුදුවෑන් කතාවේ දෙදෙනා සියල්ල වමාරති.

colombotoday

කොවිඩ් ආසාදිතව මිය ගිය සේවකයාගේ බිරිදට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රැකියාවක්

colombotoday