Colombo Today Local News

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී මියගිය පොලිස් නිලධාරීන්ගේ සිරුරු ඥාතීන් වෙත භාර දෙයි

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී සැරයන්වරයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මියගිය පොලිස් නිලධාරීන්ගේ සිරුරු ඥාතීන් වෙත භාර දී තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මියගිය නිලධාරීන් සිව්දෙනාගේ සිරුරු මෙලෙස භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

සහල් ආනයනට ගැසට් එක ප්‍රමාදයි

Admin

22 දෙවනවර කියවීමේ විවාදයට දින දෙකක්

colombotoday

බැසිල් පාර්ලිමේන්තු ගේන්නේ උත්සව ශ්‍රීයෙන් | ලියුමට පසු සාගර කාරියවසම් මාධ්‍යය හමුවකට

colombotoday

පාන් නැවතත් ගණන් උස්සයි?

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වැඩ අරඹයි.

Admin

“උඩින් පෙන්නපු තරම් සෙනග නෑ.. මහින්දට තරහ ගිහින් කතාවත් පැටළුනා“ – එස්.බී

colombotoday