Colombo Today Local News

බැසිල් පාර්ලිමේන්තු ගේන්නේ උත්සව ශ්‍රීයෙන් | ලියුමට පසු සාගර කාරියවසම් මාධ්‍යය හමුවකට

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීම හොර රහසේ නොකරන බවත් එය ඉතා උත්සව ශ්‍රීයෙන් සිදු කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ආඩම්බරයට කාරණයක් බවත් අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බවට නිවේදනයක් නිකුත් කලේ පක්ෂයේ මතය දැන්වීමට බවත් ඔහු සඳහන් කරන ලදි.

අදාළ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා මාධ්‍ය හමුවකට සහබාගි වූ ප්‍රථම අවස්ථාව මෙය විය.

Related posts

ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් සමූල ඝාතනය කළා. – විග්නේශ්වරන්

colombotoday

නාරගල දී වාහන හතරක් එකට ගැටෙයි

Admin

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

colombotoday

කිව්වේ සීයට 15යි කියලා ඒත් සීයට 30ටත් වැඩියි … දුම්රිය ගාස්තු වැඩි කළ අරුම පුදුම මිල සූත‍්‍රය

colombotoday

බසයක් ත්‍රිරොදයක ගැටී 17ක් රෝහලේ…

Admin

ජනපති යලි රටපුරා සන්නද්ධ හමුදා කැදවෙයි

colombotoday