Colombo Today Local News

බැසිල් පාර්ලිමේන්තු ගේන්නේ උත්සව ශ්‍රීයෙන් | ලියුමට පසු සාගර කාරියවසම් මාධ්‍යය හමුවකට

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීම හොර රහසේ නොකරන බවත් එය ඉතා උත්සව ශ්‍රීයෙන් සිදු කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ආඩම්බරයට කාරණයක් බවත් අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බවට නිවේදනයක් නිකුත් කලේ පක්ෂයේ මතය දැන්වීමට බවත් ඔහු සඳහන් කරන ලදි.

අදාළ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා මාධ්‍ය හමුවකට සහබාගි වූ ප්‍රථම අවස්ථාව මෙය විය.

Related posts

පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කරයි

colombotoday

“අතුරුදන් කාර්යාල පත්වීම්වලට අපි එකග නෑ” – ජෝන් සෙනවිරත්න

colombotoday

දිගු පෝලිම් හා මහජන නොසන්සුන්කාරී තත්වයන්ට හේතුව විගණන වාර්තාවකින් අනාවරණය වෙයි

Admin

ජපානයෙන් ධීවරයන්ට ලොකු තෑග්ගක් – ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

Admin

කොවිඩ් ආසාදනය වූ රුසියානුවා ඇතුළු පිරිස සාමාන්‍ය සංචාරකයින් ලෙස මාතර නගරයේ සැරිසරලා – PHI සභාපති කියයි

colombotoday

ලක්ෂ ගණනක වියදමින් අයවැය බජට් පාටියට 500 කට ආරාධනා

colombotoday