Colombo Today Local NewsUncategorized

නිදහස් පක්ෂය ඉවත් වුනෝත් තුනෙන් දෙක විතක් නෙමේ සරල බහුතරය පවා අහිමි වෙයි – අමරවීරගෙන් ආණ්ඩුවට රිදෙන කතාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවට තුනෙන් දෙක පමණක් නොව සරල බහුතරය පවා අහිමි විය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර අනතුරු අඟවයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

මේ අතර, පක්ෂ ප්‍රතිසංවිධාන කිරීමේ නව වැඩපිළිවෙළ ලබන 10 වැනිදායින් පසු ආරම්භ කරන බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු එවන ලෙස ජනපති ඉල්ලයි

colombotoday

ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක් තෝරාගෙන අවසන් – සුසිල් ප්‍රේම්ජයන්ත්

Admin

කොටි බුද්ධි අංශ ප්‍රධානී පොට්ටු අම්මාන් ජීවතුන් අතර, මඩකලපුවේ පොලිස් නිලධාරීන් ඝාතනය කොටින්ගේ වැඩක් – කරුණා අම්මාන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක.

colombotoday

අල්ලස් ගත් නාකොටික් නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

“වෙනස් මුහුණුවරකින් අපි ලංකාවේ ඊළමක් හදනවා” – තමිල්ණාඩුවේ වයිකෝ

colombotoday

69 ලක්ෂයේ පැතුම බල්ලට දමා “මක්තබ් මද්‍රසා” තහනම් නොකර වකූෆ් සභාව යටතේ නීතිගත කරන්න යයි.

colombotoday