Colombo Today Local News

ඉන්ධනහල් අසල දිගු පෝලිම් | පිරවුම්හල් රැසක ඉන්ධන තොග අවසන්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග තෙල් හිඟයක් ඇතිවන බවට පැතිර ගිය කටකතාවක් හේතුවෙන් ඊයේ (15)දින රට පුරා ඉන්ධනහල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.

ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණි වාහනවලින් සහ තෙල් බූලී රැගෙන එන පිරිස් නිසා දිගු පෝලිම් දැකගත හැකි විය. ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන තොග අවසන් වූ බවද මේ සමග අනාවරණය විය.

ඊයේ (15)දින අම්බලන්ගොඩ බස්නැවතුම්පොළ ඉදිරිපිට තෙල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණු බවද වාර්තාවේ.

Related posts

සුසිල්, දයාසිරි කැබිනට් රැස්වීම වර්ජනය කරයි

colombotoday

අදින් පසු රාජ්‍ය මුදල් වැය කළොත් ජනපතිගේ ප්‍රජා අයිතියද නැතිවිය හැකියි

colombotoday

තලතාගේ කැබිනට් පත්‍රිකාව ජනපති කුණු කූඩයට දමයි

colombotoday

GSP+ අහිමිවීමේ අවදානමක්…

colombotoday

“මට සමාව එපා.. සමාව ගන්නෙත් නෑ“ – වංචා කොමිසමට ආ ගෝඨා කළයුතු දේ තදින්ම කියයි !

colombotoday

පාස්කු වාර්තාව සඟවන්න කාදිනල්තුමා ආණ්ඩුවට මුක්කු ගහනවා

Admin