Colombo Today Local News

‘ඩෙල්ටා ප්ලස්’ නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුල්වීමේ වැඩි ප්‍රවණතාවක්

‘කොරෝනා’ වෛරසය යළි පැතිරීමේ අවදානමක් ඇති බවත් ‘ඩෙල්ටා ප්ලස්’ නැමැති නව ‘කොවිඩ්’ ප්‍රභේදයක් පිළිබඳව ලෝකයේම අවදානය යොමු වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුල්වීමේ වැඩි ප්‍රවණතාවක් තිබීම නිසා ‘කොවිඩ්’ වළක්වා ගැනීමේ උපක්‍රම එකක් හෝ මේ අවස්ථාවේදී මඟහැරුණ හොත් නැවත රෝගය පැතිරීමේ අවදානයමක් ඇති බව කී වෛද්‍ය බටුවන්තුඩාව මහතා රටට නව ප්‍රභේද ඇතුල්වීමට ඇති ඉඩ හේතුවෙන් අවදානම තව දුරටත් තිව්‍රර වන බව ද සඳහන් කරයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නියම ලෙස අනුගමනය කරන්නේ නම් ප්‍රභේදය කුමක් වුවත් ආරක්‍ෂාවීමේ අවස්ථාව ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා වැඩි දුරටත් කියයි.

Related posts

ජයසේන ඉස්කෝලෙ මහතාට කලකට පසු හමු වූ ‘දෙවන මනමාලයා‘

colombotoday

ගෝඨාභය ජනාධිපති වී නොහිටියා නම් අද අපි ඉවරයි – රොෂාන් ප්‍රනාන්දු කියයි

colombotoday

දේශපාලන හිතවත් කමට ඇතැම් අය බේරා ගන්න එපා.. ප්‍රහාරයේ මහ මොල කරුවන් හෙළි වෙනවට තමයි බය වෙලා තියෙන්නෙ.

colombotoday

නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනි නිශාරා ජයරත්න පාස්කු කොමිසමට කැදවීමට නියෝග

colombotoday

දෙමළ ජනතාව සතු උතුරේ අක්කර 100ක් නිදහස් කරයි

Admin

අධි බල යතුරුපැදි සදහා අවසර හිමි වෙයිද ?

Admin