Colombo Today Local News

මට බෝම්බ ගහපු මොරිස් හිරේ ඉදන් call කරනවා. – සරත් ෆොන්සේකා කියයි

හිරේ ඉන්න කොටි සාමාජිකයෙක් තමන්ට ඉඳ හිට දුරකථන ඇමතුම් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු තමන්ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල කාන්තාව කොළඹට ගෙන ආ පුද්ගලයා බවත් දිනක් ඔහු අධිකරණයේදී මුණ ගැසුණු බවත් ෆොන්සේකා මහතා පැවසීය.

කෙසේ වෙතත් බන්ධනාගාරය තුල දුරකථන භාවිතා කිරීම තහනම් වන අතර මෙම මොරිස් නැමති පුද්ගලයා බන්ධනාගාරය තුල දුරකථන භාවිත කරන්නේ කෙසේදැයි නොදනිමු.

Related posts

සාකච්ඡා අසාර්ථකයි දුම්රිය වර්ජනය අඛණ්ඩව

colombotoday

මඩින් එපා ගොඩින් එනු ! මට බැරි වු දේ පුතා කරයි – ඇමති රාජිත

colombotoday

දිස්ත්‍රික්ක 10කට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

මඩකලපු ගමන ගැන TNA කිපෙයි.. බුද්ධ ශාසන ඇමතිට රතු එළි දල්වයි !

colombotoday

යුක්තිය මෙහෙයුමේදී තවත් 955ක් අත්අඩංගුවේ

Admin

යලි ඉපැදුනු ඥානසාර හිමි අල්ලා කූඩු කරන්න දඟලන ඩොලර් කාක්කෝ

colombotoday