Colombo Today Local News

ආප්පයා කියන්නේ කාටද? ඒක වැරදි වචනයක්ද.. දරුවෙකු හැගීම් පලකරාට වරදක් නෑ – විමල් වීරවංශ

appaya panikkiya

ඒකාබද්ධ විපක්ෂය සංවිධනය කළ පාද යාත්‍රාව ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානය අසලට පැමිණි අවස්ථාවේ කුඩා දරුවෙකු ලවා අප්පයා අපට එපා ලෙස සටන් පාඨ කියවිම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙන පැමිණිල්ලක් ඉදිපත් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පලවුණු අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පලකර සිටියා.

දරුවෙකුට තියෙන හැගීම පලකරන්න තහනමක් තියේ කියලා කොහේවත් කියලා නැහැ.අම්මා තාත්තා එක්ක ඒ දරුවා ඇවිල්ලා අදහස් පල කලා කියලා ඒක නවත්වන්න බැහැ. ඒක කවුරුහරි කියල කරපු දෙයක්නම් තමයි වරද. එහෙමවෙයි කියලා අපි හිතන්නෑ. අපි මන්ත්‍රිවරු ගොඩක් පාගමනේ හිටියා.ඒ දරුවා වැරදි දෙයක් කියලද?ආප්පයා ගෙදර යවන්න කියලා කවුරු ගැනද ඒ කියන්නේ?ආප්පයා කියලා කවුරුහරි ඇති.ඒ ළමයා දන්න කවරුහරි කෙනෙක් ඇති.”

Related posts

පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

මැති ඇමැතිවරු 40 ක් රුපියල් කෝටියක ජල බිල්පත් ගෙවලා නෑ !

colombotoday

“මව්න්ට් එලිසබෙත් රෝහල වගේ තුනක් මෙහෙ හදනවා..‍ සෞඛ්‍ය සේවය සිංගප්පූරුවේ වගේ දියුණු කරනවා” – රාජිත

colombotoday

විපක්ෂ නායකකමට නම් දෙකක් ලැබුණා – කථානායක

colombotoday

රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි. කල් ඇතුව සාප්පු සවාරි කරලා ඉවරකරගන්න

colombotoday

බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Admin