Colombo Today Local News

මට බෝම්බ ගහපු මොරිස් හිරේ ඉදන් call කරනවා. – සරත් ෆොන්සේකා කියයි

හිරේ ඉන්න කොටි සාමාජිකයෙක් තමන්ට ඉඳ හිට දුරකථන ඇමතුම් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු තමන්ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල කාන්තාව කොළඹට ගෙන ආ පුද්ගලයා බවත් දිනක් ඔහු අධිකරණයේදී මුණ ගැසුණු බවත් ෆොන්සේකා මහතා පැවසීය.

කෙසේ වෙතත් බන්ධනාගාරය තුල දුරකථන භාවිතා කිරීම තහනම් වන අතර මෙම මොරිස් නැමති පුද්ගලයා බන්ධනාගාරය තුල දුරකථන භාවිත කරන්නේ කෙසේදැයි නොදනිමු.

Related posts

ETCA ගැන ඉන්දු – ලංකා සාකච්ඡා ඇරඹෙයි.. ඉන්දීය දූත පිරිසක් මෙරටට එයි

colombotoday

විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

colombotoday

ඤාණසාර හිමි ජයවර්ධනපුර රෝහලෙන් නැවතත් බන්ධනාගාර රෝහලට…

colombotoday

“ජනපතිට වැඳ සමාව ඉල්ලුවේ නෑ… සමාව ඉල්ලන්නෙත් නෑ“ – ෆොන්සේකා කියයි

colombotoday

මේ වසරේ පළමු කාර්තුවේ රැස් කළ දේශීය ආදායම් බද්ද රුපියල් මිලියන 316,619 ක්

Admin

පොසොන් උත්සවය, රාජ්‍ය උත්සවයක් බවට පත් කිරීමට කටයුතු කරනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday