Colombo Today Local News

සහරාන් සමග අන්තවාදය ප්‍රවර්ධනය කල විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු අත්අඩංගුවට

2017 වසරේ දී සහරාන් හෂීම් සහ තවත් පුද්ගලයින් පිරිසකට රැකවරණය සැලසීම හා අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා සම්බන්ධ පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය (TID ) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔලුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස කටයුතු කළ අයෙකු බවයි පොලීසිය සඳහන් කර සිටින්නේ..

Related posts

අයිස් සමග සැකකරුවන් 3 ක් දැලේ

colombotoday

ගසකට බිලි වූ ජීවිතය

Admin

අප්‍රිකාවේ මාරාන්තික වෛරසය සංචාරකයන්ගෙන් රටට ඇතුළුවීම වළකන්න බෑලු

colombotoday

අ.පො.ස සා/පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිටවේ.!

Admin

මා අගමැති වූ වහාම රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා- සජිත්

colombotoday

එක් දිනකදී තවත් සැකකරුවෝ 1,182ක් යුක්තිය මෙහෙයුමට කොටුවෙති

Admin