Colombo Today Sports News

තහනම් උත්තේජක චෝදනාව යළි සනාථ වෙයි.. කුසල් ජනිත්ට වසර 4ක තරග තහනමක්

තහනම් උත්තේජක ශරීරගතව ඇති බවට වාර්තාවී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ ‘බී’ සාම්පලය පරීක්‍ෂාකිරීමේදී ද අදාළ තහනම් උත්තේජකය එහි අන්තර්ගත බව ඔප්පුවීම හේතුවෙන් ඔහුට සිවුවසරක තරග තහනමක් පැනවීමට තිරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කුසල්ගේ ‘බී’ සාම්පලය පරික්ෂා කර ඇත්තේ කටාර් රාජ්‍යයේදී බවත්, එම සාම්පල පරික්ෂාවට කුසල් නීතීඥයකු සමඟ එහි ගොස් ඇති බවට ද වාර්තා වේ.

ඒ අනුව කුසල්ට ඉදිරි ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 තරගාවලියද මඟ හැරෙනු ඇතැයි පැවසේ.

Related posts

2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ඇරඹේ

colombotoday

මාලිගෙන් ලෝක වාර්තාවක්

colombotoday

ඇෆ්ගනිස්තානය ලකුණු 198කට සීමා වේ

Admin

මාලිංග කෝටි 4.5 කට විකිණෙයි…

colombotoday

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භක දිනය ප්‍රකාශයට පත්කරයි

Admin

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin