පසුගිය සෙනසුරාදා(19) සියලුම ජාතික සංවිධාන සහබාගිත්වයෙන් මහනුවර පැවති පාගමන සහ අධිෂ්ඨාන පුජාවට සහබාගීවූ වරකපොල, පරාක්‍රම ගමේ පදිංචි සිංහල තරුණයකුගේ නිවසකට අද (21) පස්වරු 4:45ට පමණ පැමිණි මුස්ලිම් ජාතිකයන් 4 දෙනෙකු යලිත් මෙවැනි වැඩසටහන්වලට සහභාගී වුවහොත් මරා දමන බවට තර්ජනය කර තිබෙනවා.
වරකාපොල, නාන්ගල්ල ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයන් 4 දෙනෙකු යතුරුපැදි දෙකක පැමිණ මෙලෙස තර්ජනය කර ඇති බව වාර්තාවන අතර බොදු බල සේනා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් පුජ්‍ය ගල්ලෑල්ලේ පුඥ්ඥසාර හිමි මේ පිලිබදව පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.