රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද (08)දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත වේ.
ඒ, කොළඹ ජනාධිපති කාර්යාලයේදීයි.
රාජ්‍ය අමාත්‍යවරුන් 36 දෙනෙකු මෙලෙස දිවුරුම් දීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ද ඒ අතර වන බව වාර්තාවේ.