Colombo Today Local News

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදයි

එක්සත් ජාතික පක්ෂය සිය 76 වන සංවත්සරය අද (06) දිනයේ සමරනු ලබයි.

අද පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර සංවත්සරයේ තේමාව වන්නේ ‘එක්ව ගොඩනගමු ‘ යන්නයි.

Related posts

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

Admin

ද්‍රවිඩ සන්ධානයට එරෙහිව නව දෙමළ දේශපාලන පක්ෂයක් එයි

colombotoday

පොල්ගස් – කැපීම තහනම් ගස් ලයිස්තුවට

colombotoday

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

colombotoday

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ බඩුවක්

Admin

රට ආරක්ෂා කළ හැක්කේ එජාපයට පමණයි

colombotoday