Colombo Today Local News

සංචරණ සීමා අතර මත්පැන් අලෙවියට අවසර හිමිවූ හෝටල් 82ක මෙන්න

නේවාසිකව මෙරට රැඳී සිටින විදෙස් සංචාරකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට ප‍්‍රධාන පෙළේ හෝටල් 82 කට අවසර ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

දිවයිනේ ක‍්‍රියාත්මක වන ආරක්‍ෂිත හා සුරක්‍ෂිත පළමු මට්ටමේ හෝටල් තුළ නේවාසිකව සිටින විදේශීය සංචාරකයන්ගේ පහසුව සඳහා එම සංචාරකයන් නවාතැන් ගෙන සිටින කාල සීමාව තුළ එම හෝටල් සඳහා නිකුත් කර ඇති සුරාබදු බලපත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා එහිදී සඳහන් කළේය.

අදාළ හෝටල්වල නාම ලේඛනය පහතින් දැක්වේ.

Related posts

නාමල්ගේ අමාත්‍යාංශය ජීවන් තොන්ඩමන්ට. – ලංකා කම්කරු කොන්ග්‍රසය යලිත් රජයට ?

colombotoday

අම්බලන්තොට වෙඩි තැබීමක්

Admin

නීති විරෝධී වැඩකට කැබිනට් අනුමැතිය.. පස්, කළුගල්, වැලි රජයේ වනාන්තරවලින් ගන්න අවසර

colombotoday

තව්හීද් නැමදුමක් සඳහා ක්‍රීඩාංගනයක් කොළඹ නගර සභාවෙන් ලබා දෙයි

colombotoday

“මහා නියගයක් අනිවාර්යයි.. වැස්සොත් වාසනාව“ – ඇමති දෙපොළක් අනතුරු අගවයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන මෙහෙයුමේ 90% ක්‌ ‘ගොඩ’

colombotoday