Colombo Today Local News

මොනවා හරි විකුණලා රේටින් වලින් උඩට ගියාම ජනපතිගේ ප්‍රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එක

වර්තමාන ජනාධිපතිතුමා හිතන්නෙත් රටේ මොනවා හරි විකුණලා සංචිතයට බිලියන තුන හතරක් දාගෙන “රේටින්” වලින් උඩට පැමිණි පසු ණයට කකා ජොලියේ ඉන්න බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී අද (30)දින පැවසීය.

මේ සූත්‍රයෙන් තවදුරටත් ඉදිරියට යා නොහැකි බවද ඔහු සඳහන් කළේය.

වීරවංශ මහතා මෙසේ පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.

මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මූල්‍ය කළමනාකරණයට අදාළ තීන්දු තීරණ තනි තනිවම ලබා ගන්නා බව පැවසූ වීරවංශ මහතා මූල්‍ය පද්ධතිය බේරාගත හැක්කේ කර්මාන්තකරුවා රැකගත්තොත් පමණක් බවද ප්‍රකාශ කළේය.

Related posts

දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

colombotoday

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි.. මුහුද රළුයි.. වැසි තද වෙයි

colombotoday

වාහන මොඩිෆිකේෂන් කියන්නේ කර්මාන්තයක්

Admin

පවතින අර්බුදය කඩිනමින් විසදීමට අගමැති සූදානම් – එජාප මහලේකම්

colombotoday

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin

නීති විරෝධී ලෙස බෝට්ටුවලින් ලංකාවට පැන එන ඕනෑම අයෙක් ජාත්‍යන්තර මුහුදට එලවා දමයි

colombotoday