Colombo Today Local News

ගෝඨාභයට පාර්ලිමේන්තුවට එන්න මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සීතා සූදානම්

ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්නට අවශ්‍ය නම් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන්නට සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ ප්‍රධාන පුවත් පතක් කළ විමසීමකදී පැවසා ඇත.

එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හෝ වෙනත් කිසිවෙකු විසින් මෙතෙක් කර නැතැයි ද ඇය පවසා ඇත.

කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු එන්නට කිසිදු බලාපොරොත්තුවක් නැතැ බවත් එවැනි කතාවක් පක්ෂය තුළ හෝ නැතැයි ද ය සදහන් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු එන බවට පැතිර යන කතාව සමාජ මාධ්‍යකරුවන් විසින් පැළ කරන ලද බොරුවක් විය යුතු යැයි ද ඇය තවදුරට ත් සඳහන් කර ඇත.

Related posts

තිලංග සුමතිපාල ඉල්ලා අස්වේ… අස්වීමේ ලිපිය ජනපතිට යවයි…

colombotoday

මහින්දගෙන් කොළඹට ඕමාර් කාමිල්.. එජාප බලකොටුව බිද වැටෙන ලකුණු !

colombotoday

වටේටම මඩ ගැසූ lankanewsweb.org කතෘ අත්අඩංගුවට

colombotoday

“රට උගසට තබා මහින්ද ලස්සන ගෙයක් හැදුවා.. රට බේරාගන්නේ අපියි” – ඇමති චම්පික

colombotoday

කොළඹ – මහනුවර මාර්ගයත් සම්පුර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවයක්

colombotoday

මැති ඇමතිලාට වාහන ගැනීම කල් දැම්මා… ගංවතුරෙන් පසුව ගන්නවා

colombotoday