Colombo Today Local News

මන්ත්‍රී අකිලගේ නිවසට සහ දේපලවලට ගිනි තැබූ සැකකරුවෙකු අල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී වාහන ඇතුළු දේපලවලට ගිනිතබා අනර්ථය සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු බලංගොඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 36ක්වන රන්දොල උයනගම, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Related posts

කලාඔයේ දියනෑමට ගිය දරුවෙක් මරුට

Admin

නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්, බලය යොදා ඉවත් කරනවා

colombotoday

කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ…

colombotoday

වියළි කාලගුණයෙන් වූ වගා හානි ගණනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනී

Admin

ආහාර ප්‍රතිපත්ති කමිටුවට කැබිනට් අනුමැතිය

colombotoday

කන්ටේනර් තුල සැගව තිබූ මහා පරිමාණ වාහන ජාවාරමක තතු හෙළිවෙයි

colombotoday