Colombo Today Local News

අත්හිටුවා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා යළි ඇරඹේ

අත්හිටුවා තිබූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය, සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ සේවාව අද (20)දිනයේ සිට යළි ආරම්භ වේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, බිඳ වැටුණු පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රධාන කාර්යාලයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල, මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සේවා ද අද සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති.

Related posts

සමාජය කළඹමින් පහුගිය මාස 6 තුල ඥානසාර හිමි ගහපු අමුතු ගේම මෙන්න

colombotoday

ඇමැති ගාමිණිගේ රියැදුරාට පිහියෙන් ඇන මරා දමයි

colombotoday

බොරැල්ල Traffic OIC හප්පා පලා යෑම – මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයාත් අත්අඩංගුවට

colombotoday

සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

චමුදිතගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

Admin

කැලණියේ කුඩු මංගලිකා බඩුත් එක්ක මාට්ටු

colombotoday