Colombo Today Local News

කොවිඩ් මරණ ආදාහනය කරණ ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක්

කොවිඩ් වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කරණ ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල මේ වනවිට උද්ගෝෂණයක් පැවැත්වෙනවා.

උද්ඝෝෂණය සඳහා පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමි, සිංහල රාවය සභාපති අක්මීමන දයාරතන හිමි, නව සිංහල රාවය මහ ලේකම් මගල්කන්දේ සුදත්ත හිමි, සිංහලේ සංවිධානයේ මහ ලේකම් මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි, පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි ඇතුළු භුක්ෂුන් වහන්සේලා රැසක් සහබාගි වී තිබෙනවා.

கோவிட் மரணங்களை தகனம் செய்யக் கோரி ஜனாதிபதி செயலகம் அருகே ஆர்ப்பாட்டம்

http://tamil.colombotoday.com/?p=22578

Related posts

ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙනවා – රාජිත සේනාරත්න කියයි

Admin

මීගවුව උසාවිය අසල වෙඩි සෙල්ලම් දැමූ දෙදනා මාට්ටු

colombotoday

යාපනයේ හපනෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී

colombotoday

ඇමති මංගල එක්ක බෑ… දයා ගමගේ ඇමතිකමින් අස්වෙයි..

colombotoday

මහින්ද සටන් සගයා වෙනුවෙන් අඩියක් පස්සට ගනී.. ජනපතිට, අගමැතිටත් කතා කරයි

colombotoday

දුමින්ද බලන්න නාමල් වැලිකඩට

colombotoday