Colombo Today Local News

පළාත් කිහිපයකට අද පස්වරුවේත් තද වැසි

මධ්‍යම, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි ඇති වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.

Related posts

ජෙහාන් අප්පුහාමිට ඇප

colombotoday

බදියුදීන්ට නොතීසි

colombotoday

ඇමති ජෝන්ට සූර් වී මාධ්‍ය හමුව අවලංගු කරයි

colombotoday

මා මරාදැමීමට තැත් කල දූෂිතයන් සමග තවත් ආණ්ඩු බෑ – ජනපති කියයි

colombotoday

නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා වෙයි

colombotoday

ත‍්‍රස්තවාදී කල්ලි මුලිනුපුටා දාන්න රාජපක්ෂලා බයවෙලා හිටියේ… – චම්පික රණවක

colombotoday