Colombo Today Local News

ඇමති ජෝන්ට සූර් වී මාධ්‍ය හමුව අවලංගු කරයි

ඇමති ජෝන් අමරතුංග විසින් අද (19) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර පසුව එය සවස් කාලය දක්වා දීර්ග කෙරුනේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකුගේ විවාහ මංගල උත්සවයක් හේතුවෙනි.

කෙසේ වෙතත් විවාහ මංගල උත්සවය අතරතුර හොඳ හැටි සුර් වූ ඇමති ජෝන්ට කෙලින් සිට ගැනීමටවත් නොහැකි වීම හේතුවෙන් මාධ්‍ය හමුව අවලංගු කිරීමට සිදුවී ඇත.

Related posts

ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ හට තානාපති තනතුරක්…

colombotoday

යුද්ධය අවසන් සති දෙකෙ මම රටින් ගියේ නෑ.. කොළඹට කොටි ගහන සැලසුමක් ගැන මම දන්නෙත් නෑ – ගෝඨාභයගෙන් ජනපතිට පිළිතුරු

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19කට තුවාල

Admin

මංගල සමරවීර මගේ පස්සෙන් ආවා -ගෝඨා

colombotoday

නීතිය දැන් තදයි, ෆේස්බුක් වැරදිවලට අවුරුදු 3 ක් හිරගෙට

colombotoday

දේශීය ආරක්ෂක අංශ හා චීන කම්කරුවන් අතර ගැටුමක්.. චීන්නු දෙන්නෙක් රෝහලේ

colombotoday