Colombo Today Local News

ඇමරිකාව නැතිව ලංකාවට දියුණු වෙන්න බෑමයි.. අපේ මිතුදමට අකුල් හෙලනු එපා – නි. ඇමති හර්ෂ

harsha d silva

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ඉදිරියට යෑමටනම් ඇමරිකාවේ සහය අත්‍යවශ්‍ය බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ රැකියා රදාපවතින්නේ අමෙරිකානු පාරිභෝගිකයා ශ්‍රී ලංකාවෙන් මිල දී ගන්නා භාණ්ඩ හා සේව මත බවත්, ශ්‍රී ලංකාවේ හොදම පාරිභෝගිකයා අමෙරිකාව බවත් නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

ඒ හේතුවෙන් අමෙරිකාව සහ ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙලට විරෝධී අය ඊට අකුළ් හෙළනවාට වඩා තමන්ගේ පාඩුවේ වැඩක් බලාගැනීමෙන් සහයෝගය දක්වන ලෙසද නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් නෙත් ගුවන්විදුලිය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

හැදුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර වීමේ අවසරය ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි

colombotoday

19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

සයිටම් සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කෙරෙන පනත සම්මතයි

colombotoday

කොළඹ උඩින් යන රක්ත, හරිත, නීල සහ දම් දුම්රිය

colombotoday

සජිත්ගේ ප්‍රතිපත්තියේ දෙමළ පිටපතෙන් “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය” ඉවතට !

colombotoday

විල්පත්තු මායිමේ රක්ෂිතයක් මුස්ලිම් මවුලවි කෙනෙක් සිකුරාදා මහ රෑ එලි කරලා…

colombotoday