Colombo Today Local News

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට නැවතත් ලියාපදිංචි විය හැකියි

ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා නව ලියාපදිංචි කිරීම් අද(08) දිනයේ සිට යළි සිදු කිරීමට හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය දින දෙක තුළ පුද්ගලයින්ට ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වීමට හැකියාවක් නොලැබිණි.

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමය යටතේ මේ වන විට මිලියන 5.5 ක පිරිසක් ලියාපදිංචි වී සිටි.

මෙම ක්‍රමය යටතේ පිරවුහල් මඟින් ඉන්ධන නිකුත් කිරීමේ දෙවන සතිය අද ආරම්භ වේ.

Related posts

තෙල් නළ අළුත්වැඩියාව ඇමතියෙක් අතට.. කොන්තරාත්තුව හරහා ඩොලර් මිලියන 7ක කොමිස් කුට්ටියක් ගිලී!

colombotoday

අඩිය ගහද්දි තද වී සගයා මරා දාලා

Admin

මෙරට සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින් ගෙන් අනිවාර්ය බද්දක් අය කෙරේ

colombotoday

මහින්ද ගෝඨටත් වඩා ආයතන වැඩිම ගණනක් තබා ගැනීමේ වාර්තාව අනුරට

Admin

අසම්මත පෙම නිසා උදලු පහර කෑ කතක් මරුට

colombotoday

තහනම නොතකයි.. පොංගු තමිල් ස්මාරකය යාපන විශ්වවිද්‍යාලයේ විවෘත වෙයි… උතුරට ස්වයංපාලනය ඉල්ලයි…

colombotoday