Colombo Today Local News

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට නැවතත් ලියාපදිංචි විය හැකියි

ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා නව ලියාපදිංචි කිරීම් අද(08) දිනයේ සිට යළි සිදු කිරීමට හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය දින දෙක තුළ පුද්ගලයින්ට ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වීමට හැකියාවක් නොලැබිණි.

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමය යටතේ මේ වන විට මිලියන 5.5 ක පිරිසක් ලියාපදිංචි වී සිටි.

මෙම ක්‍රමය යටතේ පිරවුහල් මඟින් ඉන්ධන නිකුත් කිරීමේ දෙවන සතිය අද ආරම්භ වේ.

Related posts

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

colombotoday

සහන රැසක් ගෙනෙන මාලිමා අයවැය අද

Admin

Ceylon Princess මව් රටට එයි.. ණයබර වැඩියි.. හිතට එකග නැති තීරණත් ගන්න වෙයි – වරාය ඇමති

colombotoday

එජාප සහ ශ්‍රීලනිප දූෂණ වංචා “රටම ගඳ ගස්සනවා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

මතට ලොල් පුතා මව ඉදිරියේ තාත්තා මරා ගිනි තියලා

colombotoday

රෝහල් තුළ මෘත ශරීරාගාරවල තදබදයක් – කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම ක්‍රියාත්මකයි

colombotoday