සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන සන්ධානය අතර සාකච්ඡාවක් අද (05)දින පැවැත්වීමට නියමිතය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන සන්ධානයේ පක්ෂ නියෝජිතයින් පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිතව තිබේ.