Colombo Today Local News

15 හැවිරිදි දැරිය අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි හතරක් තහනම් කරයි

ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි හතරක් ම තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම වෙබ් තහනම් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට අධිකරණය විසින් විදුලි සංදේශ නියාමන සංදේශ නියාමන කොමිසම් සභාව වෙත කළ දැනුම්දීමකට අනුව මෙම වෙබ් අඩවි තහනම් කළ බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය අවසන්

colombotoday

කොවිඩ් සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන්

colombotoday

ලෝක බැංකු මහනගර සැළසුම (ජාතික භෞතික සැළැස්ම) ඉදිරියට… සොබා දහම වළපල්ලට !

colombotoday

කිසිදු කොවිඩ් මර්දන එන්නතකට ‘ලැම්ඩා’ මර්දනය කළ නොහැකි

colombotoday

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරය කොටි අවතාර යටතට?

colombotoday

ආණ්ඩුව වැට් පනත අකුලා ගනී.. නියමිත ක්‍රමවේදයට අලුත් පනතක් ගෙනෙයි !

colombotoday