Colombo Today Local News

“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් නොකරන්න ජනපති-අගමැති සහතික වුණා“ – කාදිනල්තුමා

malcom-ranjithබුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය නව ව්‍යවස්ථාවෙන් ඉවත් නොකළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි.

එතුමන් මේ බව කියා සිටියේ ගම්පහ සිරිකුරැුස දේවස්ථානයේ පැවති උත්සවයක් අමතමිනි.

බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය වෙනස් නොකරන බව ජනාධිපතිවරයා හා අගමැතිවරයාද තමනට පොරොන්දු වූ බවද කාදිනල් තුමන් එහිදී කියා සිටියහ.

Related posts

පාම් ඔයිල් ආන­යන සමා­ගම් දෙක­කින් රේගු­වට මිලි­යන 6,000කට වැඩි පොල්ලක්

colombotoday

නව ආණ්ඩුකාරවරුන් තිදෙනා දිවුරුම් දෙයි

Admin

ඉදිරි දෙසතිය තුළ මත්ද්‍රව්‍ය වරදකරුවන් හතරක් එල්ලා මරයි

colombotoday

නියං ආධාර ලෙස බෙදූ පාකිස්ථාන් හාල්වල ප්ලාස්ටික් ??

colombotoday

ඉතාලියම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි… ලාංකිකයන්ටත් එරටින් පිටවීම තහනම් කෙරේ !

colombotoday

සාම සාධක බළකායට ශ්‍රී ලංකා හමුදා බඳවා නොගන්නා ලෙස යස්මින් සුකා එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි.

colombotoday