World

ඉරාකයේ විරෝධතාකරුවන් ජනපති මන්දිරයට කඩා වැද පිහිනුම් තටාකයේ දිය කෙළි…

ඉරාකයේ විරෝධතාකරුවන් පිරිසක් එරට ජනාධිපති මන්දිරයේ ආරක්ෂක දොරගුළු බිඳ දමමින් එයට ඇතුළු වී, එහි ඇති සුවිසල් නාන තටාකයේ පිහිනමින් ප්‍රීති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතාකරුවන් මෙලෙස මන්දිරයට කඩා වැදීමෙන් පසු බැග්ඩෑඩ් නගරයට ඇඳිරි නීතිය පැනවීමටද ඉරාක අගමැතිවරයා නියෝග කර ඇත.

තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ඉරාකයේ ෂියා පූජක මුක්ටාඩා අල්-සදාර් පූජකවරයා ප්‍රකාශ කිරීමෙන් පසුවයි මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී ඇත්තේ.

Related posts

‘ඇමෙරිකානු ජනපති කවුරු වුවත් ඉරානයේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ’

colombotoday

මෙක්සිකෝවේ උද්ඝෝෂකයින්ගෙන් ජනපති මැදුරට හානි

Admin

ශ්‍රී ලාංකික පෙම්වතියට පහර දුන් නිව්යෝක්‌ නීතිපති ගෙදර යවයි

colombotoday

ප්‍රංශ ප්‍රහාරයට පසු පෝලන්තය මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වසයි

colombotoday

කාබුල් නගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ඝාතනය කරේ

colombotoday

මම අද රෑ ප්‍රකාශයක් කරනවා. ලොකු ජයග්‍රහණයක්! | ඩොනල්ඩ් ට්‍රුම්ප්ගෙන් ට්විටර් සටහනක්

colombotoday