Colombo Today Local News

අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹේ

ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස හතර සඳහා වන අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹීය.

නව ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා කටයුතු කරනවා

ආර්ථික අර්බුදයේ බරපතළකම ගැන තවමත් ඇතැමුන්ට හරි අවබෝධයක් නැහැ

ඔවුන් ගින්දර රත්වන තුරු හැරියේ දිය කෙළින කකුළුවන් වගේ

නිදහස ලැබූ පසු රට ආපස්සට ගෙන ගිය බව ජනප්‍රිය සටන් පාඨයක්.එක් එක් අවස්ථාවල තම තමන්ගේ වාසිය සඳහා සටන් පාඨ ඉදිරියට ගෙන ඒම ආර්ථිකය කඩා කඩාවැටීමට කඩා වැටීමට මූලික හේතුවක්

මේ අදූරදර්ශී විපත්තියෙන් නිසා රට ආපස්සට ගියා

ජනතා අවශ්‍යතා සඳහා යෙදිය යුතු මුදල් වියාපාර සඳහා නාස්ති කරනවා

රටේ සම්පත් රකිනවා කළ කියමින් රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජනයක් ගෙන නැහැ

සම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තර වලින් බැහැර වී මහ පොළොවේ යථාර්ථයක් පිළිබඳව මැදිහත් සිතින් විමසා බැලිය යුතුයි

එකිනෙකාට චෝදනා කරමින් සිටියා කියා අර්බුදයේ විසඳෙන්නේ නැහැ අතීතයට ශාප කළා කියා අර්බුදය විසඳන්නේ නැහැ කෙටිකාලීන කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් අනුගමනය කිරීමෙන් අර්බුදය විසඳා ගත යුතුයි

ඒ සඳහා කෙටි කාලීන විසඳුම් අනුගමනය කරමින් සිටිනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනවා.

වසර 25ක් පුරා ක්‍රියාත්මක වන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි

2023 අය වැයෙන් කතිකා ආර්ථික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා

මූල්‍ය අරමුදලේ සාකච්ඡා නිම වූ පසු ඒ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

දහස් 25 වසරේ දී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දෙකට වඩා වැඩි ප්‍රාථමික අතිරික්තයක් ඉලක්ක කර තිබෙනවා

පොලී අනුපාතය ද මේ අනුව මධ්‍යස්ථ අගයකට ලඟාකර ගැනීම අරමුණයි

විදේශ විනිමය සංචිත වැඩි කර ගැනීමෙන් අනතුරුව විනිමය අනුපාතය මත අහිතකර පීඩනයද අඩු ගනු ඇතැයි අපේක්ෂා කරනවා

සැප්තැම්බර් දෙවැනි දා සිට එකතු කළ අගය මත බදු සියයට 12 12% සිට 15% දක්වා වැඩි කරනවා

හඳුන්වා දුන් නව අදායම් යෝජනා octomber 1 දා සිට ක්‍රියාත්මක කරනවා

එමගින් මුදල් අච්චු ගැසීම ද ක්‍රමයෙන් අඩුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා

ආදායම් වැඩි කර වැඩිකර ගැනීම සඳහා වන නව යෝජනා 2023 අයවැය ඉලක්ක කරගෙන ඉදිරිපත් කරනවා

බදු ගෙවීම පැහැර පැහැරහැරීම වැළැක්වීම සඳහා බදු පරිපාලනය යුතුව තිබෙනවා

වයස අවුරුදු 18 ට වැඩි සියලුම දෙනා දේශිය ආදායම් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවට යෝජනා කරනවා

මේ ගොවි ඵලදායිතාව කාර්යක්ෂම කිරීම සඳහා පරිපාලනය ශක්තිමත් කරනවා

බදු නොවන ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කරනවා

අප රටේ ඛනිජ සම්පත් වඩාත් හොඳින් භාවිතා කිරීමට දියුණු තාක්ෂණය සහිත බද්ධ ව්‍යාපාර ඇති කර ගැනීම සඳහා විදේශ සමාගම් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරනවා

අධ්‍යාපනය සෞඛ්‍ය සේවා පොදු ප්‍රවාහනය සෞඛ්‍ය සේවා කරණය සමාජ ආරක්ෂණය සඳහා අරමුදල් යෙදවීමට කටයුතු කරනවා

රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණය වැළැක්වීම සඳහා බලය සහිත අධීක්ෂණ ජනරාල් වරයෙකු පත් කරනවා

එමෙන්ම චංචල හා නිශ්චල දේපළ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කරනවා

තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ඒ ආසන්නයේ පිහිටි නගර සභාවලට ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා

ජන සේවා කාර්යක්ෂම කිරීම සඳහා සඳහාත් ආදායම් කඩිනමින් 1st කිරීම සඳහා ඔන්ලයින් සේවා සැපයීමට පළාත් පාලන ආයතන ඉටු කළ යුතුව තිබෙනවා.

කාර්යක්ශම වියදම් කළමනාකරණය සඳහා රාජ්‍ය සේවකයන් කළමනාකරණය කිරීමට යෝජනා කරනවා

වසර පහක් සඳහා වැටුප් රහිත නිවාඩු ලබා ගෙන විදේශගත වීමට හෝ වෙනත් රැකියා කිරීමට අනුමැතිය දී තිබෙනවා.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල ආයතනවල සේවකයන් අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල ආයතනවල සේවකයන් අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

රාජ්‍ය කටයුතු සඳහා පොසිල ඉන්ධන දායක කරගෙන ධාවනය කරන කරන වාහන මිලදී ගැනීමෙන් වළකිනවා

Related posts

සරුංගල් ආරවුලක් 16 හැවිරිදි සිසුවෙකුගේ අතක් වෙන්කර‍යි

Admin

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

කොළඹදී ගහනවා නම් ගම්වලදී කරන්න අරගලයට දේශපාලකයන් බයයි – සරත් ෆොන්සේකා

Admin

1015 දරණ දුම්රියේ සියලු දුම්රිය මැදිරි 20 වැනිදාට අමුතු අංකයකින් වෙන්කරලා

Admin

නියෝජ්‍ය නගරාධිපති නියාස් වලලන්න ඉල්ලා බැණ තර්ජනය කිරීම. | ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති.

colombotoday

විදුලි බිලේ කොටසක් රජය දැරීමට තීරණය කරයි

colombotoday