Colombo Today Local News

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් විශේෂ වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අවශ්‍ය යෙදවුමේ වැඩි දියුණු කිරීම් කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ.

ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුවක් පවත්වා ඇති අතර එහිදි හෙළිවී ඇත්තේ පසුගිය සති 3 ක දත්ත සංසන්දනය කිරීමේදී රථ වාහන ලියාපදිංචිය සහ ඉන්ධන ලබා ගත් සංඛ්‍යාව වැඩි වී ඇති බවයි.

නමුත් ඉන්ධන භාවිතයේ අඩුවක් පෙන්නුම් කරන බව එහිදී හෙළිවි තිබේ.

මේ අතර රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා, සංචාරක ඉන්ධන අවසර පත සැප්තැම්බර් පළමු සතියේ හඳුන්වා දීමට නියමිතය.

Related posts

කොටහේන 6වන පටුමගේ වෙඩිතැබීමක්

Admin

ඉක්මනින් රාජ්‍ය සේවය කප්පාදු කල යුතුයි ජනාධිපති උපදේශක

Admin

අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවමත් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යංශය

colombotoday

ලංකාවේ රැකියාවට ඉන්දියානුවන් එනවාට විරුද්ධ වන්නේ ජාතිවාදීන් – විදේශ ඇමති මංගල

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

සුවය ලැබු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 620ක් දක්වා ඉහලට

colombotoday