Colombo Today Local News

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් විශේෂ වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අවශ්‍ය යෙදවුමේ වැඩි දියුණු කිරීම් කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ.

ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුවක් පවත්වා ඇති අතර එහිදි හෙළිවී ඇත්තේ පසුගිය සති 3 ක දත්ත සංසන්දනය කිරීමේදී රථ වාහන ලියාපදිංචිය සහ ඉන්ධන ලබා ගත් සංඛ්‍යාව වැඩි වී ඇති බවයි.

නමුත් ඉන්ධන භාවිතයේ අඩුවක් පෙන්නුම් කරන බව එහිදී හෙළිවි තිබේ.

මේ අතර රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා, සංචාරක ඉන්ධන අවසර පත සැප්තැම්බර් පළමු සතියේ හඳුන්වා දීමට නියමිතය.

Related posts

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

Admin

යහපාලනය යටතේ නොනවතින මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර ප්‍රේමීන් වීදියේ විරෝධයේ

colombotoday

අධිකරණ ඇමතිගෙත් ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

Admin

රතන හිමි පොහොට්ටුවෙන් ඉවත්වූ බව කියන ලිපිය බොරුවක්…!

colombotoday

විහාර දේවාලගම් පනතින් මහා නාහිමිවරුන්ටත් ඉහළින් ගිහි තනතුරක්!

colombotoday