Colombo Today Local News

පරීක්ෂණයක් ඉල්ලා බස් හිමියන්ගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

පසුගිය මැයි 09 වැනි දා දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී බස් රථවලට ගිනි තැබීම සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යුරෝපා සංගමයට හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන්නැයි ලිඛිතව දැනුම් දුන් බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

Related posts

“ආර්ථික විශේෂඥයන් මොනව කීවත් ජනතාව මත බදු බර පටවන්න දෙන්නෑ” – ජනපති

colombotoday

ඇමතිගේ වගකීම විදුලි බල මණ්ඩල සභාපති බාරගෙන ඉල්ලා අස්වෙයි.

colombotoday

දෙරට අතර දෙවන 20යි 20 තරගය අද

Admin

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

colombotoday

ආණඩුවේ අමතර වියදම්වලට රුපියල් කෝටි 1100ක් ඉල්ලා පරිපූරකයක්

colombotoday

“‘ආවා‘හැදුවේ ගෝඨාමයි“ උතුරු ආණ්ඩුකාරයා නෑ කියද්දීත් රාජිත හත්පොළේ දිවුරා කියයි

colombotoday