Colombo Today Local News

වැලිකඩට දුරකථන ගෙනයන්න හැදූ රැඳවියෙකු මාට්ටු

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට ජංගම දුරකථන දෙකක්, බැටරි දෙකක් සහ බැටරි ආරෝපණ දෙකක් රැගෙන යාමට උත්සාහ දැරූ රැඳවියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් රැඳවියන් පරික්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි මෙම දුරකථන, චාජර සහ බැටරි සොයාගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර රැඳවියාගෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇත.

සැකකරු වැල්ලම්පිටියේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයෙකි.

Related posts

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

Admin

බීමතින් මවට පහරදුන් පුතු, පියා සහ අයියා අතින් මැරුම්කයි

Admin

චීන පොහොර සමාගමට වන්දි ගෙවීමට රජය තීරණය කරයි

colombotoday

බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට

colombotoday

LTTEය ප්‍රවර්ධනයට උත්සහ කල තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

“වෙනසක්” කරන්න ගිහින් රටක් නැතිකරගත් ලිබියාවේ මිනිස්සු දැන් කියන කතාව !

colombotoday