Colombo Today Local News

වැලිකඩට දුරකථන ගෙනයන්න හැදූ රැඳවියෙකු මාට්ටු

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට ජංගම දුරකථන දෙකක්, බැටරි දෙකක් සහ බැටරි ආරෝපණ දෙකක් රැගෙන යාමට උත්සාහ දැරූ රැඳවියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් රැඳවියන් පරික්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි මෙම දුරකථන, චාජර සහ බැටරි සොයාගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර රැඳවියාගෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇත.

සැකකරු වැල්ලම්පිටියේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයෙකි.

Related posts

කුලියට දුන් වාහන ව්‍යාජ ලේඛන යොදා විකුණූ සුදුහුම්පොළ ෆායිස් කොටු.

colombotoday

කුඩු මුදලාලිලාට වැඩ කරන සංඝ කල්ලිය බුදුදහමට අභියෝගයක්. – මංගල සමරවීර භික්ෂුන් වහන්සේලාට පන්න පන්නා අපහාස කරයි

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ඉහළට… හොංකොං රාජ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

බෝක්කුවකට ඇඳ වැටුණු කුරුණෑගල පාසල් සිසුවා මිය යයි

colombotoday

ඇමැතිවරු වත්මන් ජනාධිපතිවරයාව විහිළුවට ලක් කරලා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

colombotoday

හෙට බස් වර්ජන නෑ… අනිත් වර්ජනත් අහෝසියි

colombotoday