Colombo Today Local News

ආනයනයට සීමා පැනවූ භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවක ලැයිස්තුව මෙන්න

3

අගෝ. 23 සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවකට තාවකාලිකව ආනයන සීමා පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව, එම භාණ්ඩ යටතට ඇතැම් ආහාර වර්ග, රූපලාවණ්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් ඇතුළත් කර තිබේ.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය අරඹයි

colombotoday

රජීව් ගාන්ධි ඝාතන සැකකරු ජීවිතකශයට

Admin

“ආවා“ කල්ලියේ ප්‍රධානියා හිටපු කොටි සාමාජිකයෙක්… ත්‍රස්ත විමර්ෂණය අධිකරණයට දැනුම් දෙයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික සන්ධානයක් ලෙසින් පළාත් පාලන මැතිවරණයට

Admin

නොරච්චෝලේ අලුත්වැඩියා කළ ජනන යන්ත්‍රය යළි අක්‍රිය වෙයි

colombotoday

නාරාහේන්පිට පොලිස් පිරවුම්හලේ 121ට ඉන්ධන ලබා දීම ගැන පරීක්‍ෂණයක් කරනවා – ඇමැති කංචන විජේසේකර

colombotoday